FEB
24
O/L විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට මේ දක්වා ගහල ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම් www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කිරීමේ හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුලත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කිරීම කළ හැකියි.
776 Views
Comments