පාස්කු කොමිෂන් වාර්තාව කථානායකට භාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

පාස්කු කොමිෂන් වාර්තාව කථානායකට භාරදෙයි

පාස්කු  කොමිෂන් වාර්තාව කථානායකට  භාරදෙයි

ඊයේ දිනයේදී ජනාධිපති තුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අද (23) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර මහතා විසින් බාර දී තිබෙනවා.

views

858 Views

Comments

arrow-up