“ඡන්දයකට ලෑස්ති වෙන්න” - ජනතා විමුක්ති පෙරමුණ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

“ඡන්දයකට ලෑස්ති වෙන්න” - ජනතා විමුක්ති පෙරමුණ

“ඡන්දයකට ලෑස්ති වෙන්න” -  ජනතා විමුක්ති පෙරමුණ

කල් දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය මොහොතක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

 

එහි දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී පැවැත්වූ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදීය.

views

735 Views

Comments

arrow-up