සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ 50ක බලපත්‍ර අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ 50ක බලපත්‍ර අත්හිටුවයි

සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ 50ක බලපත්‍ර අත්හිටුවයි

නිරෝධායන සහ සෞඛ්‍යය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බස්රථ 50 ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා

 

සෞඛ්‍ය හා නිරෝධායන නීති වලට යටත් නොවී මගීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස බලපත් අහෝසි කිරීමට පියවර ගත් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ.

 

සේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

 

 

 

views

613 Views

Comments

arrow-up