NOV
07
හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයත් වැසෙයි

හදිසියේ සිදු කල PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වස දමා තිබේ.
හෝමාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ පිහි ඇනුමකට අදාලව තුවාල ලබා ඇතුලත් කල රෝගියෙකුට PCR පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි.
918 Views
Comments