NOV
13
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට ලක්වෙයි

ගාල්ල සවුත්ලස් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණි.
පසුව පොලීසිය මැදිහත්වී අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ලැබීය.
149 Views
Comments