පියාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ තැබූ සටහන

අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා.
“1970 මැයි 27, තම ජනතාවට අසිමිතව සේවය කළ, මෙරටින් බිහිවු විශිෂ්ටතම නායකයාගේ දේශපාලන ගමන ආරම්භ වු දිනයයි. Mahinda Rajapaksa මැතිතුමාගේ දේශපාලන දිවියට වසර 50 ක් යෙදී ඇති අද දින,එය සැමරීමට එතුමන් පිළිබද ඔබේ සුන්දරම මතකය හෝ එතුමන්ගේ දේශපාලන දිවියේ අලංකාර පින්තූරයක් අප හා බෙදා ගන්න.”
728 Views
Comments