මැතිවරණය සදහා නව දිනයක් ප්‍රකාශ කිරීමට කොමිසමට බලයක් තිබේ - මැකොස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

මැතිවරණය සදහා නව දිනයක් ප්‍රකාශ කිරීමට කොමිසමට බලයක් තිබේ - මැකොස

මැතිවරණය සදහා නව දිනයක් ප්‍රකාශ කිරීමට කොමිසමට බලයක් තිබේ - මැකොස

මහ මැතිවරණය සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

 

views

655 Views

Comments

arrow-up