පාලු ඉඩමකින් අත් බෝම්බ 2ක් හමුවේ

කොටවිල ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අද(12) දහවල් අත්බෝම්බ දෙකක් හමුවී තිබෙනවා.
මේවා කාලයක් තිස්සේ මෙම ස්ථානයේ තිබෙන්නට ඇතැයි සැක කරන අතර වර්ගය හඳුනාගැනීමට නොහැකි බවයි පොලිසිය සදහන් කර සිටියේ.
ඔබ ඉඩම කිසිවකු පදිංචිව සිටින ඉඩමක් නොවන අතර මේ සම්බන්ධයෙන් කොටවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.
362 Views
Comments