රාජ්‍ය සේවයට පත් වූ උපාධිධාරීන්ට ස්ථීර පත්වීම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

රාජ්‍ය සේවයට පත් වූ උපාධිධාරීන්ට ස්ථීර පත්වීම්

රාජ්‍ය සේවයට පත් වූ උපාධිධාරීන්ට ස්ථීර පත්වීම්

රාජ්‍ය සේවයට එක්වූ උපාධිධාරීන් 51,000 සදහා ස්ථිර පත්වීම් ලබාදීම එළැඹෙන ජනවාරි 3වනදා සිට සිදුකෙරෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

 

මෙම පිරිස සංවර්ධන නිලධාරීන් ලෙස නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කරනු ඇත.

 

ඒ අනුව වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පිරිස පළමුව ස්ථිර කරන අතර සෙසු පිරිසද පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව අප්‍රේල් 1වනදා ස්ථිර කරනු ඇත.

views

776 Views

Comments

arrow-up