AUG
22
තුන්වැනි එන්නත් මාත්‍රාවක් දෙන්න සැලසුම්

ජනතාවට තෙවැනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසටයි.
මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
791 Views
Comments