අගමැති මහින්ද රාජපක්ෂ ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස තේරී පත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

අගමැති මහින්ද රාජපක්ෂ ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස තේරී පත්වේ

අගමැති මහින්ද රාජපක්ෂ ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස තේරී පත්වේ

මෙරට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ පාලන ම මණ්ඩලයේ සභාපති සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත.

 

ඊයේ මාර්ගගතව පැවති ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ 54 වැනි වාර්ෂික සමුළුවේදී 2021 සහ 2022 යන වර්ශයන් සඳහා මෙම පත්කිරීම කර තිබේ.

 

views

584 Views

Comments

arrow-up