නිරෝධායන නීති කඩිනමින් ගැසට් කරන්න PHIලා ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

නිරෝධායන නීති කඩිනමින් ගැසට් කරන්න PHIලා ඉල්ලයි

නිරෝධායන නීති කඩිනමින් ගැසට් කරන්න PHIලා ඉල්ලයි

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි පැවසු ඒ මහතා, එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද පැවසීය.

 

views

932 Views

Comments

arrow-up