AUG
02
පොහොට්ටු මන්ත්‍රී වෙඩි කෑ හැටි ( සංවේදී ජායාරූප සහිතයි )

මුල්ලේරියාව බැංකු හන්දියේ සිදු වූ වෙඩි තැබීමට අදාළ ජායාරූප අප වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතයට පත්ව ඇත්තේ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු වූ සුමුදු රුක්ෂාන් නැමැත්තාය.
යතුරුපැදියකින් ආ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය සිදු කොටඇති බවත් මේ සදහා ස්වක්‍රීය පිස්තෝලයක් භාවිත කර ඇති බවත් හෙළිව තිබෙනවා.
430 Views
Comments