මට සමාවෙන්න - ජීව විද්‍යා දේශක තිස්ස සර්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

මට සමාවෙන්න - ජීව විද්‍යා දේශක තිස්ස සර්

මට සමාවෙන්න - ජීව විද්‍යා දේශක තිස්ස සර්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

 

 

ඒ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

views

660 Views

Comments

arrow-up