MAR
14
රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාස හයක කාලයකට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
ඉකුත් පෙබරවාරි මස සිට ලබන ජූලි දක්වා කාලය තුළ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා ඇත.
සංස්ථාවේ ආදායම පහත වැටීම හේතුවෙන් ,එය වැටුප් ගෙවීම හා අත්‍යවශ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත .
717 Views
Comments