AUG
26
පෑනක් ආකාරයේ පිස්තෝල අවියක්

පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා රත්ගම කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
පෙරේදා(24) දින කොස්ගොඩ පොලිස් වසමේ පැළ ගස් පලාන, කොස්ගොඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.
268 Views
Comments