MAR
22
හැටන් සංචාරක නිකේතනයකට මුද්‍රා තබයි

කොරොනා රෝගය වැළදී ඇති බවට හඳුනාගත් විදේශිකයන් දෙදෙනෙකු රැදී සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට මුද්‍රා තබා තිබෙනවා.
එම සංචාරක නිකේතනයේ අයිතිකරු සහ පවුලේ සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ සංචාරකයන් ප්‍රවාහනය කළ මෝටර් රථය ද දින 14 ක් යන තුරු නිරෝධායනයට ලක්කිරීමටයි කටයුතු කෙරුණේ.
1165 Views
Comments