මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297ක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297ක් හමුවෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297ක් හමුවෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූයේ දී සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,607ක් වනවා.

views

624 Views

Comments

arrow-up