මැකෝට ගැටළුවක්

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.
ඔහු කියාසිටියේ එම මාර්ගෝපදේශ නිසි ලෙස බලාත්මක වී නොමැති වීම හේතුවෙන් මැතිවරණ කොමිසම දැඩි ගැටළුවකට මුහුණ පා ඇති බවයි.
මැතිවරණ රැළිවලට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලනඥයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලූ දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසටයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ජනතාවට දැනුම් දුන්නේ.
830 Views
Comments