JAN
17
ජපානයේ මිලියන තුනක රැකියා අවස්ථා ඇති බව රොෂාන් කියයි

දැනට මිලියන තුනක රැකියා ප්‍රමාණයක් ජපානයේ තිබෙන බැවින් තරුණයින්ට ජපානයට යෑමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රනසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ සඳහා ජපන් භාෂාව ඉගෙන ගැනීම, වෘත්තිය පුහුණුව ලබා ගැනීමෙන් පසු අදාළ විභාගය සමත් වීම මෙන්ම ජපන් සංස්කෘතිය ගැන ඉගෙන ගැනීම ආදී සුදුසුකම් සපුරා ගැනීමට අවුරුද්දයි මාස දෙකක් වැනි කාලසීමාවක් පසු කළ යුතු බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
188 Views
Comments