විමල් වීරවංශ ඉදිරියට යාමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

විමල් වීරවංශ ඉදිරියට යාමට සූදානම්

විමල් වීරවංශ ඉදිරියට යාමට සූදානම්

මූලධර්මවලට අනුකූල ඕනෑම අයෙකු සමග ඉදිරියට යාමට තමන් සූදානම් බවත් ඒ සදහා සම්බන්ධීකරණ වැඩසටහනක් තිබිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.

 

 


අලුතින් පත් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග දේශපාලන ගමනක් යාමට සූදානම් බව කහටගහ පතල් පරීක්ෂා කිරීමේ චාරිකාවක යෙදී සිටි වීරවංශ මහතා කියා සිටියේය.

 

 


එතුමා තවදුරටත් කියා සිටියේ වැඩසටහනක ප්‍රධානියා කවුරුන්ද යන වග ඔහුට ගැටලුවක් නොවන බවයි.

views

927 Views

Comments

arrow-up