APR
23
කොරාේනා පාලනය සදහා සන්නද්ධ හමුදා යෙදවීම තවත් මසකින් දීර්ඝ කරයි

කොරාේනා වසංගතය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සන්නද්ධ හමුදා සාමාජිකයින් මහජන ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගැණුනා.
දිවයින ම ආවරණය වන පරිදි සියලුම දිස්ත්‍රික්ක වල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සදහන්.
567 Views
Comments