නාමයෝජනාවල නීත්‍යනුකූලභාවය ගැන ගැටලුවක් - මැකො තවත් බාල්දියක් පෙරලයි

මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත.
පක්‍ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පසු ඔහු මේ බව සදහන් කර ඇත.
නාමයෝජනා භාරගත් මාර්තු 17 18 19 දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම මීට හේතුව වී ඇත.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.
705 Views
Comments