වැලිකඩ සිර කඳවුර සහ එම ඉඩම කොරියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

වැලිකඩ සිර කඳවුර සහ එම ඉඩම කොරියාවට

වැලිකඩ සිර කඳවුර සහ එම ඉඩම කොරියාවට

වැලිකඩ සිර ගෙදර සහ එම සුවිශාල භූමිය බදු ගැනීමට කොරියන් ආයෝජකයකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබේ.

 

එම ඉඩම සහ ගොඩනැගිල්ල බදු දෙනු ලබන්නේ අවුරුදු 33, අවුරුදු 50 සහ අවුරුදු 99 යන කාල සීමාවන් සඳහාය.

 

බදුදෙන සෑම ඉඩමකින්ම 51%ක කොටසක් රජයේ අයිතිය යටතේ පවතින අතර ඉතිරිය එම ඉඩම බදු ගන්නා පාර්ශවයට හිමිවේ.

 

මෙම ඉඩම් සියල්ලම් බදු දීමේ කටයුතු භාරව සිටින්නේ නාගරික සංවර්ධන අධිකාරියයි.

views

807 Views

Comments

arrow-up