පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී
තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන් බිමට පැන තිබෙනවා.
බොරැල්ලේ ප්‍රදේශයේ පදිංචි 9 වසරෙහි ඉගෙනුම ලබන දැරිවියක් මෙලෙස සියදිවි හානි කරගැනීමේ අරමුණින් උඩුමහලෙන් පැන ඇති ඇය ඉන් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ උදෑසන මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර නිවැසියන් වහාම ඇයව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබෙනවා.
මුස්ලිම් දැරිවියක වන ඇය මෙම ක්‍රියාව කොට් ඇත්තේ සියදිවි හානි කර ගැනීමේ අරමුණින් බවද් වාර්තා වෙනවා.
ඇය ඇයගේම වයසේ සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන තිබෙනවා.ඒ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේය.
කොරෝනා කාලයේම ඇය සිය පෙම්වතා සමඟ ජංගම දුරකථනය හරහා ප්‍රේම සම්බන්ධතාව පවත්වා ඇති අතර ඉකුත් සතියේ එම පෙම්වතා හිටි හැටියේ ප්‍රේම සම්බන්ධතාවය අත්හිටුවා තිබෙනවා.
මේ නිසා දුකෙන් සිටි දැරිය මෙලෙස උඩු මහළෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ ගෙන තිබෙනවා.
තවත් ගොසිප් බලන්න
> බාලවයස්කාර දැරියක් විවාහ කරදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසි යයි
> මවගේ අනියම් සැමියා අතින් අපයෝජනයට ලක්වුනු 10 හැවිරිදි සෙනුලි මිය යයි
> ෆේස්බුක් පෙමට සිසුවිය අකමැති වූ නිසා අසැබි ඡායාරූප වලට පෙම්වතා ඇගේ මුහුණ යොදලා - සිසුවිය පොලීිසි යයි
35047 Views
Comments