“හමුදාව මේ වගෙ වාහන කාටවත් දෙන්නෑ, රැල්ලට නැට්ට පාගා ගන්න එපා” -බුකියේ හැමෝම කතා කරපු රේන්ජ් රෝවරයේ හිමිකරු හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

“හමුදාව මේ වගෙ වාහන කාටවත් දෙන්නෑ, රැල්ලට නැට්ට පාගා ගන්න එපා” -බුකියේ හැමෝම කතා කරපු රේන්ජ් රෝවරයේ හිමිකරු හමුවෙයි

“හමුදාව මේ වගෙ වාහන කාටවත් දෙන්නෑ, රැල්ලට නැට්ට පාගා ගන්න එපා” -බුකියේ හැමෝම කතා කරපු රේන්ජ් රෝවරයේ හිමිකරු හමුවෙයි

පසුගිය දිනවල එක්තරා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණ්‍ය වුනා. ඒ හමුදාවේ ඉහළ නිලධාරියෙක්ගේ යැයි සැලකිය හැකි යුධ හමුදාවේ අංක තහඩු සහිත රේන්ජ් රෝවර් රථයක් රටම ආර්ථික අවපාතයකට යමින් තිබියදී සුඛෝපභෝගී වාහන ඔවුන්ට භාවිතා කරන්නට දීම පිළිබඳව සජාම මාධ්‍යවල විවිධ විවේචන මේ ඡායාරූපයත් සමඟ මතු වුණා.


අවසානයේ මේ රේන්ජ් රෝවර් රථයේ හිමිකරු සොයාගෙන තිබෙනවා. ඒ වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා යුධ හමුදාවෙ සේවය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකඩ තිසර පෙරේරා’ මේජ‍ර් තිසර පෙරේරා කිව්වත් නිවැරදියි.


ඔහු ඔහුගේ පෞද්ගලික වාහනයටයි මෙසේ අංක තහඩුව කරගෙන තියෙන්නෙ.


ඔහු ගැන සහ ඔහුගේ මේ වාහනය ගැන සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරුණු සටහනක් පහත දැක්වෙනවා..


මේජර් තිසර පෙරේරා

හමුදාව කාටවත් මේ වගෙ වාහන දෙන්නෑ. පුද්ගලික එකක් දාගත්තාත් දෙන තුට්ටු දෙකෙන් මේවා නඩත්තු කරන්නත් බෑ. එක්කෝ උපන්ගෙයි සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. නැත්තං පුද්ගලික ව්‍යාපාර. නැත්තං මේ වගේ ස්පෙෂල් කේසස්.
තිසර හමුදාවට ගත්තා. පොරට හිමි වරප්‍රසාද ප්‍රමාණයක් තියනවා.
නමුත්” රැල්ලට නැට්ට පාගාගන්න එපා. මේ පොර ක්‍රිකට් ගහලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත පොරගෙ පුද්ගලික වාහනය.

views

772 Views

Comments

arrow-up