“මේ කියන වුන්ගේ කටවල් වලටත් අනේ දෙයියනේ හෙනම ගහපන්” - කොටුවේ ක්‍රීම් කතාවට පියුමිට මලපනී, සැරටම අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

“මේ කියන වුන්ගේ කටවල් වලටත් අනේ දෙයියනේ හෙනම ගහපන්” - කොටුවේ ක්‍රීම් කතාවට පියුමිට මලපනී, සැරටම අමතයි

“මේ කියන වුන්ගේ කටවල් වලටත් අනේ දෙයියනේ හෙනම ගහපන්” - කොටුවේ ක්‍රීම් කතාවට පියුමිට මලපනී, සැරටම අමතයි

කොටුවෙන් අඩු මිලට ක්‍රීම් අරන් ඇය වැඩි මිලට විකුණන කතාවට ඇය මෙලෙස අදහස් දක්වා තිබුනේ ඇගේ fb පිටුවට වීඩියෝවක් එක් කරමිනි.

 

“ඇත්තටම කියන්න තියෙන්නේ කොටුවෙ ක‍්‍රීම්ස් මගේ කිසිම Product එකක නෑ.මේ කියන වුන්ගේ කටවල් වාටත් අනේ දෙයියනේ හෙනම ගහපන්. ඔයාලා හොඳටම දන්නවා මගේ මේ Products අපේ අම්මත් පාවිච්චි කරනවා. ස්කින් එකට හානිකර දේවල් මගේ අම්මට මං කිසිසේත්ම දෙන්නෙ නැ සහ මගෙ Skin එකට මම මාර ගොඩක් ආදරෙයි. මගෙ Skin එකට මම හොදම දේ තමයි පාවිච්චි කරන්න. මගෙ ෆැන්ස්ල ටත් හොඳම දේ තමයි මම දෙන්නෙ. මාව විශ්වාස කරලා Product එකක් ගන්න අයට කවදාවත් කොටුවේ ක‍්‍රීම්ස් ගෙනත් දීලත් නෑ, දෙන්නෙත් නැ. ඉතින් Thank You මා විශ්වාස කරලා මගේ Products ලබාගන්න අයට.”

views

218 Views

Comments

arrow-up