පොලිස් නිලධාරින්ව පුදුමයට පත් කළ අවුරුදු හයේ පොඩ්ඩාගේ වැඩ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

පොලිස් නිලධාරින්ව පුදුමයට පත් කළ අවුරුදු හයේ පොඩ්ඩාගේ වැඩ (VIDEO)

පොලිස් නිලධාරින්ව පුදුමයට පත් කළ අවුරුදු හයේ පොඩ්ඩාගේ වැඩ (VIDEO)

පොලිසිය කියලා කියන්නේ මහජනතාවට වඩාත් සමීපතම රාජ්‍ය ඒකකයක්.

 

කෙසේ වෙතත් පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති ආකල්පය ඒ තරම් හොඳ නැහැ. නමුත් ඔවුන් මහජන ආරක්ෂාව සඳහා කරනු ලබන සේවාව අති විශාලයි.

 

පසුගියදා යාපනයේ පැවැති උත්සවයක දී පොලිසිය සම්බන්ධයෙන් අවුරුදු 6ක දරුවක් සිදු කළ කතාවක් කාගෙත් අවධානයට යොමු වුණා.

 

views

675 Views

Comments

arrow-up