“මම මාත් එක්ක තවත් අවුරුද්දක්” - සේනාලි ෆොන්සේකා උපන්දිනය සැමරු හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

“මම මාත් එක්ක තවත් අවුරුද්දක්” - සේනාලි ෆොන්සේකා උපන්දිනය සැමරු හැටි (PHOTOS)

“මම මාත් එක්ක තවත් අවුරුද්දක්” - සේනාලි ෆොන්සේකා උපන්දිනය සැමරු හැටි (PHOTOS)

ජීවිතේ ගෙවිලා යන හැම කාර්තුවක්ම එක වගේ නෑ.. අපි ඕනම කෙනෙක්ගෙ ජීවිතවල උස් පහත්වීම් කියන දේ අනිවාර්යයි..

 

ඇගේ ජීවිතයටත් ඒ කතාව පොදුයි.. කඳුළු මතින් හිනහෙන්න උත්සාහ කරන මේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීය ඔබ කවුරුත් හොඳින්ම දන්නවා.. ඇය සේනාලි ෆොන්සේකා.. කලා පවුලකින් දෝත දරාගෙන ආපු උරුමය නිසා සෙනාලි අද වෙනකොට අපේ ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්..

 

 

ඇගේ මේ කලා ගමනට වගේම සෙනාලිගත කරන ජීවිතයටත් බොහෝ දෙනෙක් ආශිර්වාද කරනවා.. අම්ම තාත්තගෙ වෙන්වීමත් එක්ක ඇත්තෙන්ම ඇය ජීවිතයට මුහුණ දෙන්නේ ගොඩක් අධිෂ්ඨානශීලීව..

 

ඉතින් ඔන්න ඊයෙ සෙනාලිගේ ජීවිතේට තවත් එක් විශේෂ දිනයක්.. දසතින් ගලාගෙන ආව උපන්දින සුබ පැතුම් එක්ක සෙනාලීය දවස ගෙවන්න ඇති ගොඩක් සතුටින්.. කාලයට අපි කාට වුණත් ඉඩ දෙන්නට වෙනවා..

 

ඉතින් සෙනාලටත් ඒක පොදු වෙච්ච දෙයක්.. කොහොම වුණත් මෙදා සැරේ ඇගේ උපන්දිනේට මෙන්න මේ වගේ ලස්සන photoshoot එකක් කරන්න නම්  අමතක කරලා තිබුණේ නැහැ

 

 

 

 

views

217 Views

Comments

arrow-up