“සමාජය තුල යහපත් පුද්ගලයන් බවට පත් කලාට ස්තුතියි” - වසන්තගේ ජන්ම දිනය වෙනුවෙන් දරුවන් තැබූ සංවේදී සටහන... (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“සමාජය තුල යහපත් පුද්ගලයන් බවට පත් කලාට ස්තුතියි” - වසන්තගේ ජන්ම දිනය වෙනුවෙන් දරුවන් තැබූ සංවේදී සටහන... (PHOTOS)

“සමාජය තුල යහපත් පුද්ගලයන් බවට පත් කලාට ස්තුතියි” - වසන්තගේ ජන්ම දිනය වෙනුවෙන් දරුවන් තැබූ සංවේදී සටහන... (PHOTOS)

ඔවුන් කාලයක් නිහඬ වෙලා හිටියා.. සමහරවිට ඒ ඇත්තෙන්ම ඔවුන් කාර්යබහුල නිසා වෙන්නත් පුළුවන්.. 

 

ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පියා නැති අඩුවත් එක්කම ඔහු නැතුව කොහොම හරි ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බව ඔවුන් දැන සිටියා..



ඒත් මේ වගේ විශේෂ දිනයක් වසන්තගේ දරුවන් අමතක කරන්නේ කොහොමද..? ඒ අඳුරු මතකයෙන් ජීවිතයෙන් සමුගත් ක්ලබ් වසන්තගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා..
 

ඔහු අහිමි වුණ දුක ශෝකය එක්කම වසන්තගේ දරුවන් ඒ ගැන මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..



"සුභ උපන්දිනයක් වේවා අපගේ ආදරනීය තාත්තෙ. අද දිනය අප ඔබ නැතිව ඔබගේ උපන්දිනය සමරන ඉතාමත් ශෝකණීය දිනයකි. දරාගත නොහැකි දුකක් සමඟ ඔබහා ගෙවුනු සැම මතකයක්ම හිතේ දරාගෙන අද දිනය ඔබගේ උපන්දිනය සිහිකර ඔබ අපට උගැන්වු අයුරින්ම සැම වසරක් පාසාම සිදුකළ අපගේ උපකාර අවශ්‍ය පිරිසක් හට උපකාර කරා. අපට හොදින් උගැන්වා , ආරක්ෂාව ලබා දී මේ ස්මාජය තුල යහපත් පුද්ගලයන් බවට පත් කලාට ස්තුතියි."

 

 

 

 

 

 

views

362 Views

Comments

arrow-up