මවගෙන් වෙන් වී වසරක් තිස්සේ දියණිය අඹු කමට ගත් පියා අත්අඩංගුවට - දියණියගේ දරු ගැබට මාස 4ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

මවගෙන් වෙන් වී වසරක් තිස්සේ දියණිය අඹු කමට ගත් පියා අත්අඩංගුවට - දියණියගේ දරු ගැබට මාස 4ක්

මවගෙන් වෙන් වී වසරක් තිස්සේ  දියණිය අඹු කමට ගත් පියා අත්අඩංගුවට - දියණියගේ දරු ගැබට මාස 4ක්

තමාගේ 15 හැවිරිදි දියණිය දූෂණය කර ගැබිනියක් කිරීම සම්බන්ධයෙන් පියකු රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

දැරියගේ මව විසින් කල පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් දැරියගේ කුස තුළ ඇති ගැබට මාස 4ක් සපිරි අවසන්.

 

සැකකාර පියා ධීවර කාර්මිකයෙකි. ඔහු බිරිඳගෙන් වෙන්ව වෙනම පැල්පතක වාසය කර තිබේ. මේ අතරතුර දියණිය පැල් පතට ගෙන්වාගෙන ඇයව දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය. ඔහු වසර එකහමාරක් තිස්සේ වරින් වර දියණියව දූෂණය කර තිබුණා.

 

44 වැනි වියෙහි පසුවන සැකකරු දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වන අතර බිරිඳගෙන් වෙන්ව ගිය පසු ඔහු තවත් විවාහයක්ද කරගෙන තිබේ.

 

 

 

 

 

 

 

 

 

views

7589 Views

Comments

arrow-up