කඳුරුවෙලම කළඹමින් බටතුනේ පාලම යටින් හමු වූ අභිරහස් පෙට්ටියේ තිබුණු දේ

පොළොන්නරුව - කඳුරුවෙල, ඕනෑගම ප්‍රධාන මාර්ගයේ බට තුනේ පාලම යට තිබී ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන උණ්ඩ තොගයක් අඩංගු පෙට්ටියක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අදාළ පෙට්ටිය විවෘත කළ නොහැකි ආකාරයෙන් මුද්‍රා තබා ඇති බවයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සොයාගත් මෙම උණ්ඩ තොගය අඩංගු පෙට්ටිය හෙට දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.
315 Views
Comments