මෙයා ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති - එයාලගේ පුංචි පවුලේ තවත් විශේෂ දවසක්.. (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

මෙයා ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති - එයාලගේ පුංචි පවුලේ තවත් විශේෂ දවසක්.. (PHOTOS)

මෙයා ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති - එයාලගේ පුංචි පවුලේ තවත් විශේෂ දවසක්.. (PHOTOS)

ඒ සුරූපී තාරකාවගේ නම කියූ සැනින් මතක් වෙන්නේ ඇගේ විලාසිතායි.. 

 

ඉතින් එදා වගේම අදත් අද වගේම හෙටත් ඇගේ මන බඳින විලාසිතා නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය ජයංගනී දික්කුඹුර ඊයේ ඇගේ උපන්දිනය සමරලා තිබුනා..

 

ඇයට ආදරය කරන වගේම ඇගේ ළඟ නැතුවම බැරි ආදරණීය පුංචි පවුල එක්ක තමයි ඇය මේ විදිහට උපන්දිනය සමරලා තිබුණේ.. ඉතින් මේ බලන්නකෝ ඒ විශේෂ දවස ලස්සන කරගන්න ඒ  අය එකතු වෙලා තිබුණ විදිහ..

 

ජයංගනී මේ ආදරණීය මොහොතේ ඡායාරූප ඇගේ මුහුණුපොතට එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

 

 

 

 

 

views

4730 Views

Comments

arrow-up