ඒ දෙමව්පියොත් මීට වඩා සැලකිලිමත් වුණානම් මේ වගේ ඛේදවාචකයක් නොවෙන්න තිබුණා - මල් කැකුළක් මිලින කල නොසැලකිල්ල

ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය.
මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
195 Views
Comments