DEC
25
නලීන් පෙරේරාගේ මිණිපිරියගේ විශේෂ දවසක් ගෙවුණේ මෙහෙමයි (PHOTOS)

මේරියන්ස් නායක නලීන් පෙරේරා දැන් මිණිපිරියකගේ සීයා කෙනෙක්.
නලීන් පෙරේරාගේ දියණිය, ස්වේතා මේලිගේ හුරතල් දියණිය තමයි ඒ.
ඈ නමින්, Sienna Riverly.
පහුගිය දවසක මේ හුරතල් පැංචිගෙ බව්තීස්මය යෙදිලා තිබුණා.
එහි සොඳුරු සේයා රූ එකතුවකි මේ…
205 Views
Comments