මහ පාරේ අව්වේ කරවෙමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියාව රෝහල් ඇඳට යැවූ රියදුරාට වැඩ වරදින හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

මහ පාරේ අව්වේ කරවෙමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියාව රෝහල් ඇඳට යැවූ රියදුරාට වැඩ වරදින හැටි

මහ පාරේ අව්වේ කරවෙමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියාව රෝහල් ඇඳට යැවූ රියදුරාට වැඩ වරදින හැටි

මේ වගේ තවත් රියදුරන් මේ ලෝකේ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවාද..?

 

මාර්ග නීති සුරකින්නට ඒ වෙනුවෙන් මහජනතාව හසුරුවන පොලීසියට මේ වගේ දෙයක් කරලා පලා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. 

 

කොහොම වුණත් නීතියට කළින් ජීවිත රකින්න රටේ ඉන්න මොන පුරවැසියාටත් හික්මීමක් තියෙන්න ඕන.. මේ කියන්න යන්නේ ඒ වගේ අහික්මුණු රියදුරෙක් ගැන... මේ පුවත වාර්තා වෙන්නේ වවුනියාව තාන්ඩිකුලම
ප්‍රදේශයෙන්...

 

රථවාහන රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරියෙකුටත් තුවාල සිදුකරමින් යතුරු පැදියක් අපරික්ශාකාරී ලෙස මාර්ගයේ ගමන් කරලා..

 

අවසානයේ නීතිය රකින්න මහමග සිටි පොලිස් නිලධාරියාට අවසානයේ උරුම වුණේ ගිලන් ඇඳක් පමණයි...

 

කොහ්ම වුණත් මේ අනතුරෙන් පස්සේ අදාල යතුරු පැදි රියදුරු පලා ගොස් ඇති අතර වවුනියා පොලීසිය ඔහු සොයා පර්‍යේශන කරනවා....

 

මෙම රියදුරාට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වවුනියාව පොලීසිය සඳහන් කරනව... කොහොම වුණත් අදාල පොලිස් නිලධාරියා එතරම් බරපතල තත්වයේ පසු නොවන බවයි පොලීසිය නම්
පවසන්නේ... 

 

views

418 Views

Comments

arrow-up