කවුරුත් හොඳයි කියන බලවතුන්ගේ රෙදි ගැළවෙන සුරූපී නිළියකගේ හඬ පටයක් අන්තර්ජාලය කළඹමින් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

කවුරුත් හොඳයි කියන බලවතුන්ගේ රෙදි ගැළවෙන සුරූපී නිළියකගේ හඬ පටයක් අන්තර්ජාලය කළඹමින් එළියට

කවුරුත් හොඳයි කියන බලවතුන්ගේ රෙදි ගැළවෙන සුරූපී නිළියකගේ හඬ පටයක් අන්තර්ජාලය කළඹමින් එළියට

“පොඩ්ඩක් ෆිට් වෙන්නකෝ පැටියෝ, ඔයාටත් චාන්ස් එකක් ගන්න පුලු‍වන්.”

 

“වොයිස් කට් එකක් තියෙනවා, උඹ වොයිස් එකෙන් කවුද කියලා අඳුරගන. හැබැයි මෙන්න වැන්ඳා. කාටවත් ලීක් කරන්න එපා. දැන් නම් ඒක ඉන්ටනෙට් එකේ තියෙනවා. මේ ගෑනී වාචාල ගෑනියෙක්, මම එවන්නම් එක ක්ලිප් එකක්. නළුවෙක්ගේ රෙදි ගළවනවා. අර ටෙලි නාට්‍යයේ ඉන්නේ“ කෙනෙකුගේ චරිතයක් කරපු කොල්ලා, අන්න ඌ, ඌ කොහොමත් ගෑනු කේස් ගොඩක් තියෙන එකෙක්”‍

 

මේ තියෙන්නෙ හඬපටයේ තියෙන කතාව

 

ඒ කතාවේ තැන් කිහිපයක්ම අපි සංස්කරණය කලා,

අහන්න එහෙනම්,

 

(කාන්තා හඬ) “අහන්නකෝ බබා, එයා යාලු‍වෙලා ඉන්නෙ ............. කියන නිළිය එක්ක, ගල්කිස්සෙ නයිට් ක්ලබ් එකකදී උන් දෙන්නා මට හම්බුණේ ආවේ සුපිරි වන්ඩියක, වාව් සුපිරි කාර් එකක් බබා, ඌට සල්ලි තියෙනවා ගමකට. ඔයා දන්නවද මහරගම “සැලූන් එක, අන්න ඒක කරන්නෙ පොරනේ. පොර කට්ටියක් දම්මලා කරන්නේ, අයිතිකාර පොරයි මූයි දෙන්නම කෙල්ලො ඩීල් කරනවලූ, ඒක හැමෝම දන්න රහසක්, මහරගමම තමයි පොට් එක තියෙන්නේ”‍ 


 
(පිරිමි හඬ) “ඕකාව මට පේන්න බෑ කොහොමත් ඒ දවස්වල ඉඳන්, හැබැයි මම හිතන් හිටියේ පොර සමලිංගික එකේ ඉන්නවා කියලා.”‍ 

 

(නැවතත් කාන්තා හඬ)
“මොන පිස්සුද? එහෙම නෑ මෑන් ගෑනු පෙරේතයෙක්, ගෑනියෙක් කිව්වම මැරෙයි, මම දන්න උන් කී දෙනෙක්ටමද ? මිනිහා ජරා සතෙක්, සෙක්ස් කිව්වොත් ආයෙ වෙන මුකුත් ඕනි නෑ. ඌට සෙක්ස් නොකර ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ”‍ 


(පිරිමි හඬ) ඒ වුණාට මිනිහා හෙන සීන් එකෙ ඉන්නේ, ඌ හිතන් ඉන්නෙ ඌ හෙන නළුවා කියලා බොලිවුඩ් වගේ ඇට් කරන්නේ, මට පේන්න බැරි ඕකනේ හිපාටුවාවෙ”‍


(කාන්තා හඬ) “මාත් මේ දවස්වල පොරට කිට්ටු වෙලා ඉන්නේ, අර අලු‍ත් ෆිලු‍මක් එනවනේ, ඒකේ ඇසිස්ටන් ඌලූ, මාත් ඔලු‍ව දාගන්න බැලු‍වේ, අනේ ඔයත් පොඩ්ඩක් ෆිට් වෙන්නකෝ බබා, ඔයාටත් චාන්ස් එකක් ගන්න පුලු‍වන්නේ.”‍ 

 

(පිරිමි හඬ) “අනේ මට ඔය ගේ මඟු‍ලක් ඕනි නෑ, ඔයාටත් මම කියන්නෙ ඕකාට කිට්ටු වෙන්න එපා.”‍ 

 

(කාන්තා හඬ නැවත)”‍පිස්සුද අනේ මම අහුවෙන්නෑ, කමක් නෑ බලමුකෝ, මේ හෙට එහෙනම් මට කෝල් කරන්න, දැන් මම යන්න ඕනි, අදනේ අර ෂූට් එක දාගෙන තියෙන්නේ, මල්ලි එනවා කිව්වා.”‍ 


(පිරිමි හඬ) “ඌ අනිත් එකා, පරිස්සම් වෙනවා ඕකාගෙන්, ගෑනු පිස්සෙක් ලූ ඌ”‍ 

(කාන්තා හඬ)”‍හරි හරි, මේ මම තියනවා බබා, බායි, උම්මා.”‍ 

views

860 Views

Comments

arrow-up