සංජානාගේ විවාහයෙන් පස්සෙ ආව විශේෂ උපන්දිනය විශේෂ විදියට සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

සංජානාගේ විවාහයෙන් පස්සෙ ආව විශේෂ උපන්දිනය විශේෂ විදියට සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සංජානාගේ විවාහයෙන් පස්සෙ ආව විශේෂ උපන්දිනය විශේෂ විදියට සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සංජානා ඔනාලි ගමාරච්චි... මේ වෙද්දි පුංචි තිරයේ හුරතල්ම නිළිය තමයි ඇය.

 

හැඩකාර තරමටම කටකාර, දඟකාර චරිතයක් හැටියටයි සංජානා කවුරු අතරත් වඩාත් ජනප්‍රිය.

 

අදට ඇයගේ 28 වන උපන්දිනය යෙදී තිබෙනවා.

 

මේ උපන්දිනය ඇයට හරි විශේෂයි. ඒකට හේතුව තමයි, ආදරණීය සැමියා එක්ක ම මෙවර උපන්දිනය සමරන්න සංජානාට පුළුවන්කම ලැබීම.

 

''අපි විවාහ වුණාට පස්සේ ඔබ මම සමඟ සමරන පළමු උපන්දිනය....'' මැයෙන් ඒ ගැන සංජානාගේ ආදරණීය සැමියා සටහනකුත් තියලා තිබුණා.

 

 

ඒත් එක්ක ම උපන්දිනය වෙනුවෙන් ඇය පෙනී උන්නු අපූරුම සේයා රූ එකතුවකුත් මේ විදියට අපේ ඇස ගැටුණා.

 

 

 

 

views

289 Views

Comments

arrow-up