DEC
23
අද විනිමය අනුපාත

අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව විදේශ මුදල් ඒකකවල වටිනාකම පහත ලෙස දැක්වේ.
මුදල් ඒකකය |
මධ්‍ය මිල |
ගැනුම් මිල |
විකුණුම් මිල |
ඇමරිකානු ඩොලර් |
363.17 |
360.89 |
371.78 |
බ්‍රිතාන්‍ය පවුම් |
437.66 |
432.45 |
449.27 |
යුරෝ |
385.32 |
380.48 |
396.11 |
ජපන් යෙන් |
2.73 |
2.70 |
2.81 |
යුවාන් |
51.97 |
50.68 |
53.89 |
ඕස්ට්‍රේලියානු ඩොලර් |
242.99 |
239.18 |
250.59 |
284 Views
Comments