MAY
17
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහය වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් වැඩිදුරටත් පවසා සිටියේය.
296 Views
Comments