AUG
29
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(29) දහවල් වන විට විශාල පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8743.44ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2834.72ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 51,293,266ක් ලෙසයි.
312 Views
Comments