NOV
24
මහ බැංකුව මුදල් අච්චු ගැසීම අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී විශාල වශයෙන් අඩු කර ඇති බව මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.
පසුගිය වසර තුළ දී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති නමුත් 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47ක් පමණයි.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර තිබුණි.
304 Views
Comments