රත්‍රං ආනයනය ගැන ගත් අලුත්ම තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

රත්‍රං ආනයනය ගැන ගත් අලුත්ම තීරණය

රත්‍රං ආනයනය ගැන ගත් අලුත්ම තීරණය

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ රත්‍රන් ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

views

286 Views

Comments

arrow-up