රන් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 

නව මිල සටහන පහතින් දැක්වේ.

 

 

රන් අවුන්සය - රු.619,411.00 

 


කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,850.00  

 


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.174,800.00 

 


කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,030.00

 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.160,250.00

 


කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,120.00 

 


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.152,950.00

views

282 Views

Comments

arrow-up