රුපියල් මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

රුපියල් මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 06 වනදා රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතය.

 

එහි දී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා බිල්පත් ද දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

 

තවද දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද එදිනට  වෙන්දේසි කිරීමට නියමිතය.

 

 

views

288 Views

Comments

arrow-up