JAN
19
රක්ෂණ සංස්ථාව ඇතුළු රක්ෂණ සමාගම් 7ක් ෆිච් ආයතනය පහත දමයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ලංකාවේ රක්ෂණ සමාගම් 7ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීමට ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ බව සඳහන්ව ඇත්තේ ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය, පීපල්ස් ඉන්ෂුවරන්ස්, HNB ඇෂුවරන්ස් , HNB General Insurance Limited, Continental Insurance Lanka Limited මේ අනුව පහත දමා තිබෙනවා.
308 Views
Comments