SEP
14
බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව අද (14) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩු වී ඇත.
එසේ ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී ඇත.
ඇමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ලබන සතියේ ඉහළ දැමේ යැයි බලාපොරොත්තුවෙන් මෙලෙස බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
ඉල්ලුම වැඩිවීමත් සමග පසුගිය අගෝස්තු මාසයේ බොරතෙල් මිලෙහි යම් වැඩිවීමක් සිදුව තිබුණි.
322 Views
Comments