රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

පෙබරවාරි 01 වනදා රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව මහ බැංකුව නිවේදනය කරයි.

 

එහි දී දින 91කින් රුපියල් මිලියන 60,000ක් ද දින 182කින් රුපියල් මිලියන 30,000ක් ද දින 364කින් රුපියල් මිලියන 30,000ක් ද ලෙස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනු ඇත.

 

මේ අතර පසුගිය 25 වනදා ද රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුවුණි.

views

276 Views

Comments

arrow-up