උද්ධමනය පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

උද්ධමනය පහලට

උද්ධමනය පහලට

2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 65%ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහන් වූයේ 70.6% ලෙසටය,

 

එසේම ඔක්තෝබර් මාසයේ 80.9%ක්ව පැවති මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8% දක්වා අඩුවී තිබේ.

views

260 Views

Comments

arrow-up